තොරතුරු තාක්ෂණය විෂය නව පාඩම් ඒකකයක් වන Internet of things පාඩම සදහා උසස් පෙළ තොරතුරු තාක්ෂණය සිසු සිසුවියන්ගේ නව නිර්මාණ කිරීමේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් හෝමගම මහින්ද රාජපක්ෂ විද්යාලයේ මෙම වැඩමුළුව පවත් වුණා. මෙහිදී මුලිකවම #Arduino සම්භන්ධ දැනුම ලබා දීම සදහා #thingerbits අප කණ්ඩායම හැකි වුණා. මෙහිදී හොදම නිර්මාණ 3 තෝරාගත් අතර පාසලෙන් එම කණ්ඩායම් සදහා තෑගි ලබා දුන්න. අපි කණ්ඩායමක් වශයෙන් අපගේ සහෝදර සහෝදරියන් වෙත මෙම දැනුම් ලබා දීමට අවස්ථාව ලැබීම ගැන ගොඩක් සතුටු වන අතර මේ මේ සදහා ආරාධනා කර එම පාසලේ තොරතුරු තාක්ෂණ ගුරු තුමියන් ලට අපගේ ස්තුතිය පිරිනමනවා.

සැම පාසලකම මෙවන් වැඩමුළු සංවිධානය කිරීමට ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඕනෑම වෙලාවක අපි ඔබට සහය දක්වන්න සුදානම්

 

තොරතුරු තාක්ෂණය විෂය නව පාඩම් ඒකකයක් වන Internet of things පාඩම සදහා උසස් පෙළ තොරතුරු තාක්ෂණය සිසු සිසුවියන්ගේ නව නිර්මාණ කිරීමේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මෙම වැඩමුළුව පවත් වුණා. මෙහිදී මුලිකවම #Arduino සම්භන්ධ දැනුම ලබා දීම සදහා #thingerbits අප කණ්ඩායම හැකි වුණා.